ජයලත් මනෝරත්න ජ්‍යෙෂ්ට රංගන ශිල්පියාගේ නිළ Facebook පිටුවේ කාන්තාවක් ලෙස වෙස් මාරු කරගත් ඡායාරූප පෙලක් පලකර තිබෙනවා.
ඔහු මේ විදිහට වෙස් මාරු කරේ මොකක් වෙනුවෙන්ද කියන්න නම් තවම තොරතුරු නැහැ.
ඉක්මනින් ඒ තොරතුරු පාඨකයන්ට දැනගන්න ලැබෙයි.
එම ඡායාරූප පහතින්…