Gossip

මිරිස්ස වෙරළ තීරයට වෙච්ච දේ මෙන්න – Photos

අපේ රටට එන සංචාරකයන් අනිවාර්යෙන්ම යන තැනක් තමයි මිරිස්ස වෙරළ තීරය.
එහි සුන්දරත්වය නිසාම සංචාරකයින් මිරිස්ස වෙරළ තීරයට බෙහෙවින් ඇලුම් කරනවා.
ඒත් පසුගිය දවසක රජය විසින් එහි විනාශයක් සිදුකර ඇති බවට විදේශීය කාන්තාවක් විසින් ඡායාරූප සමගින් මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!