Gossip

ආවාසගෙයි CCTV කැමරා එල්ලන් රෝද 4 ක් නොමැතිව නොවඩිනා හිමිවරු සිටිනා රටේ දුප්පතාගේ දානයට ට්‍රැක්ටරයෙන් වඩිනා ස්වාමීන් වහන්සේ – Photos

අද වෙද්දි අපේ මනුස්සකම, සංස්කෘතිය, ආගම හැමදේම ටිකෙන් ටික පිරිහෙමින් යනවා.
ඒකට හේතුව තමයි අද ඉන්නේ සල්ලි පස්සේ හඹාගෙන යන මිනිසුන් කොට්ඨාසයක් නිසා.
සැපවත් ජීවිත හොයන මිනිස්සු ඉන්න රටක ඊට හාත්පසින්ම වෙනස් කතාවක් ගැන අපිට දකින්න ලැබුණා.
බොහෝ ස්වාමීන් වහන්සේලා අද දානෙකට, බණකට වඩින්නේ සුපිරි වාහනයකින්.
ඒත් ට්‍රැක්ටරයකින් දානෙට වඩින ස්වාමීන් වහන්සේලාත් මේ රටේ ඉන්නවා කියන එක අමතක කරන්න එපා.
මේ අන්තර්ජාලය පුරාම කතාවෙන්න එවැනි ඡායාරූපයක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!