Gossip
මම හිතුවා විජය කුමාරතුංගට හරියට වෙඩි වැදුනේ නැහැ කියලා. ඒ නිසා බයිසිකලයෙන් බැහැලා ඔහු ළඟට ගිහින් නැවතත් වෙඩි තිබ්බා”
විජය කුමාරතුංග කියන චරිතයට අදටත් මිනිස්සු පණ වගේ ආදරය කරනවා. නළුවෙකු ලෙසත්, ගායකයෙකු ලෙසත්, පසුව දේශපාලඥයෙකු ලෙසත් විජය හැම හිතකම වගේ ආදරයෙන්...