Gossip

චමින්ද වාස්ට මංගල සීනු – වාස් – බර්නි ගේ අලුත්ම පෙම් කතාවේ ඡායාරූප මෙන්න

ක්‍රීඩාලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් තමයි චමින්ද වාස් කියලා කියන්නේ.

ඒ වගේම ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙක්.

වාස් දැනට වසර කිහිපයකට පෙර ප්‍රථම විවාහයෙන් වෙන් වී විදෙස් රටක ජීවත් වූ කාලයේ බර්නි ද අල්විස් නම් කාන්තාව සමග විවාහ වෙලා කියලා තමයි පසුගිය කාලයේ ආරංචි වුණේ.

ඉතින් බර්නි සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූප කිහිපයක් එක්කර තිබුණා.

මේ එම ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!