Gossip

ලංකාවේ සුපිරි ගණිකාවක් වන බව කියූ ශර්මි කුමාර් මියගියාද.. ? බුකිය ගිනියම් කළ කතාව මෙන්න

ශර්මි කුමාර් ගැන පසුගිය දවස්වල නිතරම වගේ කතාවුණා.
ඒකට හේතුව තමයි උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ඇය අන්තර්ජාලයට මුදාහැරීම.
දැන් ඇය ගැන තවත් පුවතක් පැතිරෙමින් තිබෙනවා.
ඒ හදිසි හෘදයාබාධයක් නිසා ශර්මි කුමාර් මියගොස් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් නිකුත් වූ පෝස්ටරයක්ද සමාජමාධ්‍ය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇයගේ හිතවතුන් පවසන්නේ මෙම පුවත අසත්‍ය පුවතක් බවයි.
මේ අතර ඇය ඊයේ රාත්‍රී සමාජ ශාලාවක සිට මුහුණුපොත හරහා මිතුරන් සමග සජීවීව එක්වී ඇතිඅතර එහිදී ශර්මි පවසා තිබුණේ මෙය අවසාන සජීවි විඩියෝව සහ ජීවිතයේ අවසානය බවයි.

වීඩියෝව සහ ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!