Gossip

මරණය මට දැන් වැළඳගන්න හිතෙනවා යැයි කියමින් වීඩියෝවක්ද නිකුත් කර තවත් සුපිරි නළුවෙකු සියදිවි හානිකරගනී – Photos

ප්‍රශ්නවලට ඉක්මන් විසඳුමක් විදිහට අද හුඟ දෙනෙක් කරන්න හදන්නේ ජීවිතේ නැතිකරගන්න එක.
ඒත් ඒක ප්‍රශ්නවලින් පැනලා යාමක්.
මේ අපි කියන්න යන්නෙත් ඒ විදිහට සුපිරි නළුවෙක් වගේම කඩවසම් නළුවෙක් වුණා Inder Kumar ජීවිතය නැතිකරගත් සිදුවීමක් ගැනයි.
1996 Masoom සිනමා සිත්තම හරහා නළුවෙක් වන ඔහු බොහෝ තරුණියන්ගේ සිහින කුමරා වූ රංගන ශිල්පියෙක්.
මොහු බොලිවුඩයම හඬවා අවසන් ගමන් ගොස් තිබෙනවා.
අධික මත්පැන් පානය කරන ඔහු මිය යන්නේ හෘදයාබාධයකින් බවයි වාර්තා වන්නේ.
ඔහු මිය යාමට සුළු මොහොතකට පෙර හඩමින් වීඩියෝවක් ඔහුම පටිගත කරනවා.
“මරණය මට දැන් වැළද ගන්න හිතෙනවා..” යැයි කියමින්. එම වීඩියෝව නිකුත් කර තිබෙන්නේ ඊයේ දිනයේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු මියනොගිය බවත් සියදිවි හානිකරගෙන ඇති බවත්ය.
රංගන ශිල්පී Raju Kariyaගේ දියණිය සමග ඔහු 2003 වසරේදී විවාහ වී තිබුණා.
එම විවාහයෙන් දියණියක්ද සිටින අතර බිරිඳ සමග නිතර ඇතිකරගන්නා ආරවුල් හේතුවෙන් ඔහු ඇයගෙන් වෙන්වී තවත් විවාහයක් සිදුකරගෙන තිබුණා.
ඇයගෙන්ද Inder Kumar දික්කසාද වෙන අතර Pallavi Sarraf සමග විවාහ වෙන්නේ ඇයව තෙවැනි බිරිද කරගනිමින්.
ඇයද දියණියක් බිහි කරන අතර පසුව Inder Kumar තරුණියක්ව දූෂණය කළා යෑයි චෝදනා ලබමින් සිරගෙයි යනවා.
මෙම ප්‍රශ්න නිසා ඔහු ජීවිතය නැතිකරගන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!