Gossip
“එහෙම වුණහම මම හයියෙන් පපුවට ගහ ගන්නවා -මම දන්නවා මට සාමාන්‍ය තත්වයට එන්න මිනිත්තු තුනක පමණ කාලයක් තියෙන්නේ කියලා” -දෛවයට අභියෝග කරන ශ්‍රී ලාංකික තරුණිය මෙන්න
දෛවයට අභියෝග කරන ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳ අපට අමෙරිකාවෙන් වාර්තා වුණා. ඇය නමින් ශවින් ප්‍රනාන්දු. ඇයව අමෙරිකානු වෛද්‍යවරුන් හදුන්වන්නේ වොන්ඩර් වුමන් කියලායි....