මේවන විට දිවයින පුරා පැවති කාලගුණ තත්වය වෙනස් වී තිබෙනවා.
උණුසුම් කාලගුණ තත්වයක් තමයි අපට පසුගිය කාලය පුරාම අහන්න දකින්න ලැබුණේ.
වැසි තත්වය අඩු වීමත් සමගම ජලාශවල පවා ජල තත්වය බොහෝ සේ අඩුවීමක් දක්නට ලැබුණා. මේ නිසා විදුලිය සහ ජලය කප්පාදු කිරීමද සිදුවුණා.
කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මැයි මාසයේ පමණ වැසි ඇතිවීමක් බලාපොරොත්තු වියහැකි බවයි.
මේ අතර ජෝතිශ්‍යවේදී මංජුල පීරිස් මහතා අනාවැකියක් මගින් කියා තිබුණේ මේ මාසයේදී වැසි ඇතිවන බවටයි.
මේ අනාවැකිය සත්‍යයක් කරමින් ඊයේ දිනයේ ප්‍රදේශ කිහිපයක වැසි ඇති වුණා.