Gossip

දරුවෙකුත් ඉන්න හිමාලි සිරිවර්ධන නැවතවරක් යුග දිවියට

හිමාලි සිරිවර්ධන කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත නර්තන ශිල්පිණියක් වගේම රංගන ශිල්පිණියක්.

ඇය දැන් පුංචි පුතෙක්ගේ මවක්ද වනවා.

ඉතිං ඇගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඇය සහ ඇගේ සැමියා නැවතත් මංගල ඇඳුමින් හැඩවෙලා ඉන්න ඡායාරූප පෙළක් අපට දක්නට ලැබුණා.

මේ එම ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!