Gossip
“ඉන්න හිටින්නවත් තැනක් නැතිවුණා.දුවව රස්සාවෙන් අයින් කළා.මම ගංජා බොනවා. මගේ බිරිඳ සහ දරුවන්ටත් මරණ තර්ජන එල්ල වුණා.” – රයන් සියල්ල හෙළි කරයි
චෝදනා ගණනාවක් එල්ලවී තිබෙන මාකඳුරේ මධුෂ් සමග මෙරට ප්රකට කලාකරුවන් තිදෙනෙකු වන අමල් පෙරේරා, රයන් වැන් රෝයන් සහ නදීමාල් පෙරේරාද ඩුබායි පොලීසිය...