Gossip

අලුත් ඇල්ටෝ එක ලක්ෂ 26 පනියි

පසුගිය වකවානුවේ දී මෙරට මිල අඩු, ලාභදායී මෝටර් රථයක් (Budget car) ලෙසින් විශාල ජනප්‍රියත්වයක් අත්කර ගනු ලැබූ සුසුකි ඇල්ටෝ මෝටර් රථයේ නවතම සංස්කරණය වන Alto safety 2019 මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Anti-lock braking system, Reverse Parking Sensors, Dual front airbags, speed alert system and seat belt reminder යනාදී අංගෝපාංග ගණනාවකින් මෙම මෝටර් රථය ශ්‍රී ලංකාව තුළ රුපියල් ලක්ෂ 26.90 ක් බව සුසුකි ඇල්ටෝ මෙරට බලයලත් අලෙවි නියෝජිතායතනය වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්) සමාගමේ නවතම දැන්වීමක සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම මෝටර් රථය ඉන්දියාවේ අලෙවි මිල ආරම්භ වන්නේ ඉන්දියානු රුපියල් 293,689 සිටය. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 7 ½ ක් පමණ වේ.

නවතම ඇල්ටෝ රථයේ ඇති නව්‍යකරණය වූ අංගෝපාංග සහ සේවා වගකීම් යනාදිය පහත පරිදි වේ.

Key Highlights :
1) Alto Safety – Alto safety 2019 the safest car in its range with safety features including
a. Anti-lock braking system
b. Dual front airbags
c. Crash collision compliance
2) Brand New cabin with dual tone interior
3) 2 year or 50,000Km warranty
4) Central locking with keyless entry
5) Smart Play Dock with Bluetooth connectivity
6) Reverse Parking Sensors
7) Alto vxi – the highest grade alto in production

උපුටා ගැනීම – adaderana biz
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!