Gossip

බදියුදීන් FCIDයට

ලංකා සතොස ආයතනයට සහල් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.

2014 – 2015 කාලය තුළ ලංකා සතොස ආයතනයට සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ 257,000ක් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි ලැබී තිබෙනවා.

මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට බදියුදීන් අමාත්‍යවරයා අද උදෑසන 10ට පමණ එම ස්ථානයට වෙත පැමිණ ඇති අතර මේ වන තෙක් එහි රැඳී සිටින බවට වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!