ධුර වලින් ඉවත් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී නොමැති බවට වාර්තා...
සල්ලිකාරයන්, වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණපිට හැරෙව්වේ මම. • ඒ කියන්නේ ලාභය ගැන හිතලා හුඟක් වැඩ කරනවා.? නැහැ. ඉස්සරට වඩා මම දැන්...
තමා නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බවට වාර්තා වනවා. ඒ ඊයේ(04) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුවයි....
අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා විවිධ උත්සවවලදී මෙන්ම ට්විටර් ගිණුම ඔස්සේ සිදු කෙරූ ප්‍රකාශයන් බොහෝ ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වුණා. එමෙන්ම අමාත්‍යවරයා මෙලෙස...
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර facebook මූලස්ථානය ඉදිරිපිටදී පසුගිය ඉරිදා 100කට අධික පුද්ගලයින් පිරිසක් නිරුවතින් විරෝධතාවයක නිරතව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ...
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වුණු පළමු තරගය ඊයේ ශ්‍රී ලංකාව ජයගත්තා. මේ තරගයේදීත් කුසල් මෙන්ඩිස්ට ලකුණු අතරට ඒමට...
තරුණ හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි රොමේෂ් සුගතපාල කියන්නේ. ප්‍රසංග වේදිකාවේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන රොමේෂ් දැන් ආදරණීය පියෙක්. පසුගියදා ඔහුගේ...
ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 34 කින් පරාජය කරමින්. මෙම තරගය...
මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ගත හැකි සෑම ආරක්ෂක පියවරක්ම ගන්නා ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගෙන් ඉල්ලා තිබෙන...
තිසර පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත වන ක්‍රිකට් රසිකයන් ගැන පුවත බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්ව තිබෙනවා....
මේ රටේ ඇති නැති පරතරය මහා විශාලයි. තියෙන කෙනාට ඕනෑවටත් වැඩියි. නැති මිනිහට එදා වේලත් නැහැ. බැංකුවල තියාගෙන ගොඩ ගැහුවට දවසක ඒවා...
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවට සහ 53 වන සේනාංකයට වසර 25 ක් පිරිම නිමිත්තෙන් කිලෝමීටර් 310 ක (රණකාමීන්ගේ පාගමන) දිගු...
It appears your web browser doesn't support iframes.