Gossip

සමාජ මාධ්‍ය අවහිර කරපු නිසා මිනිසුන් නිරුවතින් පාරට බහියි

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර facebook මූලස්ථානය ඉදිරිපිටදී පසුගිය ඉරිදා 100කට අධික පුද්ගලයින් පිරිසක් නිරුවතින් විරෝධතාවයක නිරතව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ විරෝධතාවය සිදුකර ඇත්තේ කාන්තා නිරුවත් කලා නිර්මාණ වල පින්තූර ෆේස්බුක් හා ඉන්ස්ටග්රෑම් මඟින් බ්ලොක් කිරීම හේතුවෙන්.

මෙම විරෝධාවයට එක්වූ පිරිස චෝදනා කරන්නේ කලාකරුවන් කාන්තාවන්ගේ නිරුවත සහිත නිර්මාණ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්රෑම් දැමූ පසු කිහිප වතාවක්ම ඔවුන්ගේ Accounts බ්ලොක් වූ බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!