Gossip

“කුසල් මෙන්ඩිස් වෙනුවට කාංචනා මෙන්ඩිස්ව දැම්මනම් හොඳයි වගේ.. ඇගේ හරි වද්දගෙන ලකුණක් දෙකක් දුවයි” – කුසල් මෙන්ඩිස්ව බුකියෙන් පතුරු ගසයි -Photos

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වුණු පළමු තරගය ඊයේ ශ්‍රී ලංකාව ජයගත්තා.
මේ තරගයේදීත් කුසල් මෙන්ඩිස්ට ලකුණු අතරට ඒමට හැකියාවක් ලැබුණේ නැහැ.
මේ සම්බන්ධයෙන් රසවින්දනාත්මක Post මුහුණුපොත පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් මේ විදිහට ගෙන එන්න අපි හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!