Gossip

“බුදුන් වහන්සේ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් කළේ නෑ – ඒක තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා” – මංගලගේ අලුත්ම ට්විටර් සටහන මෙන්න

අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා විවිධ උත්සවවලදී මෙන්ම ට්විටර් ගිණුම ඔස්සේ සිදු කෙරූ ප්‍රකාශයන් බොහෝ ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වුණා.

එමෙන්ම අමාත්‍යවරයා මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන දේවල් බොහෝ දෙනෙක් දැඩි පිළිකුලෙන් හෙලා දැක තිබුණා.

මේ අතර අමාත්‍ය මංගල සමරවීරට ගම්පහ විහාරස්ථානවල උත්සව ආදියට සහභාගීවිම තහනම් කරමින් ඊයේ (04) දිනයේ එම ප්‍රදේශයේ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේලා තීරණය කර ඇති බවට වාර්තා වුණා.

මේ නිසා මංගල සමරවීර අමාත්‍යවරයා අද දිනයේත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

මේ එම සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!