Gossip

“මම ආයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ – මහින්දට සහය දෙන්නෙත් නෑ” – ජනපති

තමා නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බවට වාර්තා වනවා.

ඒ ඊයේ(04) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුවයි.

එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය තරුණ ජවයත් සමග හරි මාර්ගයට එන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහාය දෙන්න සූදානම් බව එහිදී වැඩිදුරටත් පවසා ඇති බවට වාර්තා වනවා.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී කිසියම් හේතුවක් නිසා හෝ තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පක්ෂයට සහයෝගය නොදක්වන බව ද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!