Gossip

“අඩෝ අරූ තාම ගහ උඩද, එහෙනම් මමත් ගහේ නගිනවා” විස්තර විචාරක රසල් ආර්නල්ඩ්ගේ අමුතු කතාව – Photos

තිසර පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත වන ක්‍රිකට් රසිකයන් ගැන පුවත බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්ව තිබෙනවා.
මෙම ක්‍රිකට් රසිකයා සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ ගසක් මතට නැගී විරෝධතාවයේ නිරත වුණා.
මේ ගැන සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ඉක්මනින් පැතිර ගියා.
තවද මේ විරෝධතාව ක්‍රිකට් ක්ෂේත්‍රයේද කතාබහක් ඇති කර තිබූ අතර මේ ගැන විස්තර විචාරක රසල් ආර්නල්ඩ් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබා තිබුණා.
ඒ එම රසිකයා තවමත් ගහ උඩද යන්නයි.
එයට ලැබුනු පිළිතුරකට රසල් ආර්නෝල්ඩ් පවසා තිබුනේ එසේ නම් තමන්ද ගසකට නගිනා බවයි.

එම ට්විටර් පණිවිඩය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!