Gossip
මේ වෙනකොට පොත් 97 මම එළිදක්වලා තියෙනවා. 97 වෙනි පොත තමයි “ගන්දබ්බයන්ගේ රාත්‍රියේ කුවේණිගේ කතාව” – ගුණරත්න ඒකනායක
ගුණරත්න ඒකනායක කියන්නේ සම්භාව්‍ය රචකයෙක්. කෙටි කතා,නව කතා,ළමා කතා වැනි විවිධ ගණයේ කෘති රාශියක් එතුමා විසින් මේ වෙනකොට රචනා කරලා තියෙනවා. මේ...