Gossip

ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායමට සිය මව්බිමේදී අමතක නොවන පාඩමක් ඉගැන්වූ සිංහයෝ – වීඩියෝ

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වුණු දෙවන විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකාව ලකුණු 35කින් ජයගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු හයක් දැවී ලකුණු 182 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19 කදී ලබාගත්තේ ලකුණු 147 ක් පමණයි.
ඒ අනුව තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග දෙකට බින්දුවක් ලෙස තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

Pakistan’s captain Sarfraz Ahmed (R) is bowled out as Sri Lanka’s wicketkeeper Minod Bhanuka looks on during the second Twenty20 International cricket match between Pakistan and Sri Lanka at the Gaddafi Cricket Stadium in Lahore on October 7, 2019. – Bhanuka Rajapaksa smacked an aggressive maiden half-century as Sri Lanka made 182-6 against Pakistan in the second Twenty20 international in Lahore on October 7. (Photo by ARIF ALI / AFP) (Photo by ARIF ALI/AFP via Getty Images)

Pakistan’s batsman Ahmed Shehzad (R) is bowled out Sri Lanka’s wicketkeeper Minod Bhanuka looks on during the second Twenty20 International cricket match between Pakistan and Sri Lanka at the Gaddafi Cricket Stadium in Lahore on October 7, 2019. – Bhanuka Rajapaksa smacked an aggressive maiden half-century as Sri Lanka made 182-6 against Pakistan in the second Twenty20 international in Lahore on October 7. (Photo by ARIF ALI / AFP) (Photo by ARIF ALI/AFP via Getty Images)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!