වයස අවුරුදු 13ක බාල වයස්කාර දැරියක නිත්‍යානුකූල භාරකාරත්වයෙන් තොරව අපහරණය කිරීම සහ පැහැර ගෙන යෑමේ චෝදනාව යටතේ 30 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන...
බණ්ඩාරගම, අලුත්ගම ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ නිවසට කඩු, පොලු රැගෙන පැමිණි සංවිධානාත්මක කල්ලියක් විසින් ඔහුගේ රූමත් දියණිය පැහැරගෙන ගොස් තිබෙනවා. පෙරේදා (09)...
පොලිස් නිලධාරියෙකු විසින් බීමත් රියදුරෙකු ප්‍රශ්න කරන අවස්ථාවකට අදාළ වීඩියෝ දර්ශන පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා. එහි දැක්වෙන්නේ...
යාචක කාන්තාවක් ව අපයෝජනය කළ බවට සැක කෙරෙන තරුණයෙක්ව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 08 වනදා එම තරුණයා අත්අඩංගුවට ගෙන...
සිය 31 හැවිරිදි බිරිඳ විසින් පොරොවකින් පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් රත්නපුර රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කුරුවිට කන්දලන්ද ප්‍රදේශයේ දී ඊයේ...
ශ්‍රී ලංකා මහ බැංකුව එහි රත්රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ලවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු මහ...
කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කිරීමට පියවර...
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත බවට මෙරටදී පළමුවරට හඳුනා ගත්තේ මාරවිල ප්‍රදේශයේ කාන්තාවකි. පසුව ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබුණා. ඒ...
39 හැවිරිදි කෝරාළගේ මංජුල බණ්ඩාර උපතින්ම දුක, කඳුළ සහ වේදනාව උරුම වූ අයෙක්. ඔහු පදිංචිව සිටින්නේ, අංක 949, බෝගහ හන්දිය, කිරිඉබ්බන්වැව, සෙවණගල...
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල පොලිස් වසමේ ජාලියගොඩ, බෝකුන්දර ප්‍රදේශයේ...
ප්‍රංශයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. ලොවම සලිත කරමින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවේ තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීම සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ පවසන්නේ...
රෝගියෙකු මෙන් වෙස්ගත් පුද්ගලයෙක් හෙද සහයිකාවකට ලිංගික අතවර කිරීමට තැත්කර පසුව ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ ඩෙන්ඩනය කොල්ලකා පළාගොස් තිබෙනවා. කැස්බෑව...
මානව සම්බන්ධතා වර්ධනය කිරීම හා දැනුම සොයායෑමේ මාධ්‍යක් ලෙස අප අතට පැමිණි ජංගම දුරකථනය වර්තමානය වන විට දැඩි වශයෙන් සමාජයීය ගැටලු මතුකරමින්...
දැරණියගල, දෙල්ඔළුව ප්‍රදේශයේදී තම නැගණියව අතරවයට ලක්කළ සහෝදරයෙකු මෙම මස 24 වනදා දක්වා පියා භාරයට පත්කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. පසුගිය...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි. – උපුටා ගැනීම – හිටපු සෞඛ්‍ය...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.