රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුමගේ 13 වන විවාහ සංවත්සරය පසුගිය දිනක යෙදී තිබුණා.
සිය පවුලේ උදවිය සමග ඕෂධී කඩුවෙල ප්‍රදේශයේ හෝටලයක සිය සංවත්සරය සැමරුවා.
ඒ වගේම මුහුණුපොතේ මේ විදිහේ සටහනක්ද ඕෂධී විසින් තබා තිබුණා.
අවුරුදු 13 ක මතක සටහන් වලින් කිහිපයක්….
කවදාවත් අනවශ්‍ය නීති දැම්මේ නෑ..
ඒක එපා… මේක එපා… කියලා කිව්වේ නෑ..
හොඳ, නරක කියා දීලා ආශිර්වාද කළා…
වැටුණ හැමතැනදීම හිත හයිය කළා…
ජය, පරාජය දෙකටම මුහුණ දෙන හැටි කියලා දුන්නා..
අවුරුදු 13 ම මාව තනි නොකර සෙවනැල්ල වගේ ළගින් හිටියා..
අන්තිම හුස්ම ටික යනකම් ම මේ විදියට ම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
Happy Anniversary to us!!!
