අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ දියණියක් වන ඵ්කස් ධඉ්ප් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ඇය දුම් පානය කරන සිද්ධියක් සම්බන්ධයෙන්. ඇය දුම් පානයට විරෝධය පලකරන ඇදුමකින් සැරසී සංගීත සැනකෙළියකට සහභාගීවී තිබෙනවා.
කෙසේ වෙතත් ඇය එලෙස දුම්පානයට එරෙහි ක්‍රියා කලත් ඇය හොර රහසේ දුම්පානය කරන ඡුායාරුපයක් පිටවී තිබෙනවා.
ඇය එතැනදී පානය කර ඇත්තේ ගංජා බවටද ඇතැමුන් සදහන් කර තිබුණා.