ටෙලි නාට්‍ය නිලියක් වන නිරංජලා ජයසිංහ උඩරට මනාල ඇඳුමකින් සැරසුණු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
නිරංජලාගේ විවාහ දිවියට වසර 12 ක් පිරීම නිමිත්තෙන් ඇය සහ ඇගේ සැමියා මෙලෙස මංගල ඇඳුමින් සැරසී ඇති බවයි වාර්තා වුණේ.
එම ඡායාරූප පහතින්…
