නිලූෂි පවන්යා කියන්නෙ මේ දිනවල නිතරම දකින්න ලැබෙන චරිතයක්. මේ විදිහට ඇයව නිතරම අපට හමුවන්නෙ, හේලි ටෙලි නාට්‍යයේ සිතුවක්කාර දඟකාර පෙම්වතී විදිහට. මෑතකදි ඇයගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් තිබුණා.
එම ඡායාරූප කිහිපය පහතින්.