NEWS කියන්න දැනුම, හැකියාව දක්ෂතාවය වගේම පෙනුමත් සැලකිල්ලට ගනිද්දී කවුරුත් නොහිතන මීට කලින් කවුරුත් දැක නැති NEWS කියන වීඩියෝවක් මේවන විට සමාජජාල වෙබ් අඩවි වල වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. මේ NEWS කියන කෙනාගේ නම ගම හා ආයතනය ගැන නොකියන්නේ ඒක මෙයා NEWS කියන විදිය බලලාම තීරණය කළොත් හොඳයි කියලා. එහෙනම් මෙහෙම NEWS කියන කෙනෙක් මීට කලින් ඔබ දැකලා තියෙනවාද බලන්න.
පහත වීඩියෝව බලන්න.
