කොරෝනා (COVID-19) වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග මාසයක කාලයක් නවසීලන්තය වසා දමා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද සිට නවසීලන්තය වසා දැමෙන බවයි.
මෙම කාලසීමාව තුළ පනවා ඇති නීති කඩකළහොත් ඔවුන් දඩයකට හෝ සිරදඩුවමකට යටත් කරන බව නවසීලන්ත රජය එරට ජනතාවට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් මේ වන විට නවසීලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 283ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
