හොලිවුඩ්

කොල්ලන්ට සෙල්ලමට කෙල්ලෙක්

දහඅට හැවිරිදි වියේ පසුවන එප්‍රිල් මිලර් (April Miller)නැමැති තරුණියක් පිරිමි රගර් කණ්ඩායමක සාමාජිකාවක් බවට පත්වීමේ පුවතක් නවසීලන්තයෙන් වාර්තා වෙයි.

 
ඇය මේවන විට  නවසිලන්තයේ පවුක්රව් (Pukerau) රග්බි කණ්ඩායම සමඟ තරඟ 5ක් හෝ 6ක් ක්‍රීඩා කර ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

 
නවසීලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ කාන්තා රග්බි කණ්ඩායමක් නොමැති නිසා ඇය පිරිමි කණ්ඩායමට එක්වී ඇති  බවයි.

 
ඒප්‍රිල්  ගේ මාමා කෙනෙක් නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර එම අභාසය ඔස්සේ ඇයද මේ වන විට රග්බි ක්‍රීඩාවේ දක්ෂයෙක් වී ඇති බවද පැවසේ.

rugby girl

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!