8 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්රීවරුන් අතර විශේෂ සිද්ධීන් රාශියක් සිදුවී තිබෙනවා.
මේ අතරින් කවුරුත් කතාබහට කරන සිද්ධියක් තමයි තාත්තා සහ පුතා එමෙන් බිරිඳ සහ ස්වාමි පුරුෂයා යන අය පාර්ලිමේන්තුවට තේරී පත්වීමයි.
ඒ අතරින් වැඩි කතාබහකට ලක්වෙන්නේ තාත්තා සහ පුතා. ඒ වෙන කවුරුත් නෙවෙයි හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා සහ හිටපු මන්ත්රී නාමල් රාජපක්ෂ යන අයයි.
කොහොම හරි ඒ දෙන්නා අලුත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා සෙල්ෆි ඡායාරූපයක් අරගෙන.
බලන්න ඒ ඡායාරූපය කොහොමද කියලා.