මිල අධිකම සහ තාක්ෂණයෙන් උපරිම ස්මාර්ට් ෆෝන් නිපදවන සමාගමක් වන ඇපල් සමාගම විසින් නවතම ජංගම දුරකථනයක් හඳුන්වා දී තිබෙනවා.
මෙම ජංගම දුරකථනය අඟල් 4 ක උසකින් නිමැවී අති අතර මෙය නම් කර තිබෙන්නේ iPhone SE ලෙසයි.
නව තාක්ෂණික පහසුකම්වලින් පොහොසත් මෙම ජංගම දුරකථන මේ මස 31 වනදා වෙළඳපොලට නිකුත් කිරීමට ඇපල් සමාගම කටයුතු කරමින් සිටිනවා.
මෙය වෙළඳපොලට නිකුත් කළ පසු iPhone 5s ජංගම දුරකථන නිෂ්පාදන නවතා දමන බවයි ඇපල් සමාගමේ බලධාරීන් පවසන්නේ. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ මෙය ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන මිල අඩුම ජංගම දුරකථනය මෙය වනවා. ්
ශ්‍රී ලංකා මුදලින් iPhone SE දුරකථනය මිල රුපියල් 60,000ක් වනවා.
iPhone SE ජංගම දුරකථනයේ අන්තර්ගත පහසුකම්,
4-inch 1,136 x 640 resolution display
Apple A9 Processor
M9 CoProcessor
NFC for Apple Pay
16GB and 64GB Storage
12MP camera, 1.2MP front-facing camera
Bluetooth 4.2
VoLTE
802.11ac WiFi
Touch ID
Barometer for Health Tracking
Lighting Connector
Headphone jack