එක එක කාලයට එක එක විදියේ දේවල් ලෝකයට එනවා. ඒ වගේම තමයි නර්තනයත්. එක එක කාලවලදී නර්තනයත් අලුත් වෙනවා ඒ වගේම වෙනස් වෙනවා. අන්න ඒ වගේ නර්තනයක් තමයි දැන් අපි පෙන්වන්න හදන්නේ. මේ නර්තනය මේ වන විට පිටරටනම් හොඳටම ප්‍රසිද්ධ වෙලා. බලන්නකෝ මේ නර්තනය කොහොමද කියලා.