නටාෂා රත්නායක කියන්නේ නව පරපුරේ ඉංග්‍රීසි ගීත ගායනා ශිල්පිණියක් ලෙස බොහෝදෙනා හඳුනාගෙන සිටින ඇය ලාංකේය කිම් කාර්ඩිෂන් යන අනුවර්ත නාමයෙන් හැඳින්වීමටත් බොහෝ දෙනා පෙළඹෙනවා.
එයට හේතුව වන්නේ ඇය විසින් ව්‍යායාම් කරන ලද වීඩියෝ කිහිපයක්ම මීට පෙරත් අන්තර්ජාලයට මුදාහැරීමයි.
කෙසේ වෙතත් මෙවරත් ඇය එවැනිම වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදාහැරීමත් සමඟ නටාෂා එහි අලුත්ම කතාබහ බවට පත් වුණ බවක් දකින්න ලැබෙනවා.
පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.
