ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වන නටාෂා රත්නායකගේ ෆේස් බුක් ගිණුම hack කර ඇති බවට වාර්තා වෙනවා.
ඒ ඇයගේම දන්නා හදුනන පුද්ගලයෙකු විසින් බව වෙබ් ගොසිප් වෙත දැනගන්නට ලැබෙනවා.
රවී නම් වූ තැනැත්තෙකු විසින් මෙලෙස ඇයගේ ෆේස්බුක් ගිණුම hack කර ඇති බවට සඳහන්ය.
ඇයගේ ගිණුම hack කිරීමෙන් පසු නොයෙකුත් දෑ එහි වරින් වර සටහන් කර ඇති අන්දමද මේ වන විට එම ෆේස් බුක් ගිණුමෙන් පෙන්නුම් කරනවා.
කොහොම වුණත් මේ වන විට නාටාෂාගේ ෆේස් බුක් ගිණුම යථා තත්ත්වයට පත්කරගෙන ඇති බවද ඉන් අනතුරුව ඇය විසින් ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබෙනවා.