ජීනිවා මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් මේ වන විට එක එක පුද්ගලයින් එක එක මත ප්රකාශ කරනවා. මේ ගැන අපි කුවුරුත් දන්න පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාද සිය මතය ප්රකාශ කරලා තියෙනවා. එයා මේ ගැන කියලා තියෙන්නේ එයාගේ ෆේස්බුක් පිටිවෙන්.
බලන්නකෝ ඔයාලම කියවලා නාමල් මන්ත්රීවරයාගේ මතය මොකක්ද කියලා.

sathya
September 18, 2015 at 1:36 pm
What a surprise ?Namal is 100% correct.