නදීෂා හේමමාලි පසුගිය දවස්වල ඉතාමත් ජනප්රිය චරිතයක් වුණානේ.
ඒ මොකද එයා සිල් බිඳගත්තු නිසා. එයා සිල් බිඳගත්තේ හැබැයි සැබෑ ජීවිතයේ නම් නොවෙයි. ඒ මියුසික් වීඩියොවක් සඳහා.
ඔන්න දැන් නදීෂාගේ ජීවිතයෙන් අලුත්ම ආරංචියක් අප වෙත වාර්තා වෙනවා.
ඒ මොකක්ද දන්නවාද? එයාට පසුගිය දවස්වල පෙම්වතෙක් හිටියානේ. කොහොම හරි සිල් බිඳගත්තු කේස් එක නිසා ඒ පෙම්
හුටපටය නැති වුණා කියලත් ආරංචියක් ආවා.
හැබැයි ඒ කතාවේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නෑ.
අපි දන්න විදියටනම් මේ ළඟදී තමයි එයාගේ පෙම් හුටපටය නැති වුණේ. ඔන්න අපි හොයලා බැලුවා එයාගේ
හිටපු පෙම්වතා කවුද කියලා.
එයාගේ පෙම්වතා රසාංග කියලා එක්කෙනෙක්. එයා වෙන කවුරුත් නෙවෙයි මේ වෙනකොට ලංකාවේ ජනප්රිය ගායකයෙකු වන රසාංග ද සිල්වා. කොහොම හරි එයා පළමු කසාදයෙන් දික්කසාද වෙලා.
එයා එක්දරු පියෙක්. හැබැයි මේ දෙන්නගේ පෙම් පලහිලව්ව දැන් නම් නෑ. ඒ බව සනාථ වෙනවා. රසාංගගේ ෆේස් බුක් පිටුවේ
දාලා තියෙන සටහනකින් .
එම ෆේස්බුක් සටහන පහතින් බලන්න.
මේ වෙන විට නදීෂා සහ රසාංගගේ ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා. හැබැයි ඔන්න කොහොම හරි මේ සිද්ධියෙන් නදීෂත් දැඩි කළකිරීමකින් ඉන්නේ කියලත් අපිට ආරංචි වුණා. කොහොම හරි නදීෂාට සිදුවුණු කළ කිරීම නිසා හොඳ හොඳ දේවලුත් එයා කරගෙන තියෙනවා.
ඒ සිද්ධියත් අපි වහාම ඔබවෙත වාර්තා කරනවා.
එම ඡායාරූප පහතින් බලන්න.
