නදීෂා හේමමාලි කියන්නේ ලංකාවේ තරුණ පරපුරේ ජනප්රිය නිළියක්. ඉතින් නදීෂෘ කාලයෙන් කාලයට එක එක විදියේ මාතෘකා එක්ක සමාජය තුළ ජනප්රිය වෙනවා.එක කාලයකට ඡන්දේ ඉල්ලනවා. තවත් කලවලදී තව තව කතා වලින් වැඩිපුර ප්රසිද්ධ වෙනවා.
මේ දැන් කියන්නේ යන්නේ ළඟදී ඇය විසින් පෙනී සිටි ඡායා රූප පෙළක් ගැනයි. ඇත්තටම කිව්වොත් ඒ ඡායාරූප වලට ඇය විසින් පෙනී සිටින අයුරු නම් යුරෝපයේ ප්රසිද්ධ ගායිකවක වගෙයි. ඇත්තටම ඔයාලම මේ ඡායාරූප නරඹලා කියන්න බලන්න මේ ඡායා රූපවල ඉන්න නදීශා වගේ යුරෝපයේ ඉන්න ගායිකව කවුද කියලා.
එම ඡායාරූප පහතින් බලන්න .
Photographery : Gayani Batz Media Crew
Official photographer , Chamara
Makeup , Concept, Dress Design: Gayani Batz
Retouch : Gayani Batz media Crew
