ජනප්‍රිය නිළි නදීෂා හේමමාලිගේ පෙම් හුටපටය පසුගිය දවස්වල නැවතුණා කියලා අපි ඔබට මුලින්ම ප්‍රසිද්ධ කළාණේ.
නදීෂාගේ ඒ හිටපු පෙම්වතා කවුද කියලත් අපි ප්‍රසිද්ධ කළා. ඒ වෙන කවුරුත් නෙවෙයි ලංකාවේ ජනප්‍රිය ගායකයෙකු වන රසාංග ද සිල්වා.
මේ සිද්ධිය නිසා කොහොම හරි නදීෂා පසුගිය දවස්වල ඉතාමත් කළකිරීමකින් තමයි හිටියේ.
ඒ කියන්නේ ජීවිතයත් එපාවෙලා වගේ.
ඔන්න දැන් අපි ඔබට කියන්න යන්නේ මේ සිද්ධිය නිසා නදීෂා තැන්පත් වෙලා තියෙනවා කියලා ආරංචි වුණා.
එහෙම තැන්පත් වෙලානම් කමක් නෑ. පසුගිය දවසක නදීෂා සසුන්ගත වෙලා කියලා කිව්වොත් ඔයාලා පුදුම වෙයි.
පුදුම වෙන්න දෙයක් නෑ. ඒක තමයි ඇත්ත. මේ සිද්ධිය නිසා නදීෂා ඇත්තටම සසුන්ගතවෙලා.
ඔන්න කොහොම හරි මේ සිද්ධිය නදීෂාගේ සසුන්ගත වුණු හැටි සහ නදීෂාගේ හිටපු පෙම්වතා වන රසාංග පළමු වරට ප්‍රසිද්ධ මාධ්‍යක් ඔස්සේ සිද්ධිය හෙළි කළ විදිය පහතින් නරඹන්න.
ආදරයෙන් පරාජය වුණු නදීෂා සසුන්ගත වුණු හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.
මෙම වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න මෙතැනින් – http://goo.gl/KmFBOV
