හොලිවුඩ්

ඔළු ‍දෙකේ සර්පයෙක් ඉපදෙයි – ලෝකයම මවිත කරයි

 

cobraaa

චීනයෙන් ඔළු ‍දෙකේ සර්පයෙක් ඉපදිලා  ඉපදිලා තිබෙන බවට වාර්තා පළ වෙනවා.

මේ නයි පැටියා පැන්සලක් තරම් සිහින්  වූ  සෙන්ටිමීටර 20ක් පමණ දිග බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. මේ සර්ප  පැටියාගේ එක කඳකට ඔළු දෙකක් තිබීම හේතුවෙන් ඉතාමත් අපහසු‍තාවයකින් පෙලෙන බවද සඳහන්ය.

මේ සර්ප ඔළු දෙක එකිනෙකා  ජානමය ව්‍යාකුලතා නිසා මෙවන් වු විකෘති ඇති වෙනවා කියල විද්‍යාඥයන් පවසනවා.

එසේම මේ සර්ප පැටවා ගේ ශරීරයේ ඉහළ කෙලවරේ සිට 1/3ක් පමණ පහලට වන්නට හිස් දෙක වෙන්වීම ආරම්භ වන අතර යටි පැත්ත දුඹුරු වර්ණයෙන් යුක්ත වෙයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!