හොලිවුඩ්

අම්මා කවුද? දුව කවුද කියලා කියන්න පුළුවන්ද?

ලෝකයේ ඉන්න මිනිසුන්ට එක එක  කාලයට එක එක පිස්සු අදහස් එනවානේ. එන්න ඒ වගේ පිස්සුවක්  අම්ම කෙනෙකුටයි දුවටයි ඇති වෙලා තියෙනවා.

ඒ දෙන්නා ප්ලාස්ටික් සැත්කමක් කරගෙන එකම වගේ වෙලා.

ඒ ප්ලාස්ටික් සැත්කම නිසා අම්ම කවුද දුව කවුද කියලත් හරියට දැන් හඳුනාගන්නත් බෑ.

ඒ දෙන්නා  මේ විදියට ප්ලාස්ටික් සැත්කමක් කරගෙන තියෙන්නේ Katie Price  නම් මෝස්තර නිරූපණ ශිල්පිණිය වගේ වෙන්නලු.

එයාලා දෙන්නා  Katie Price ට  ගොඩක් ආදරය කරන දෙනනෙක් කියලයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කොහොම වුණත් මේ ප්ලාස්ටික් සැත්කමට පවුම් 56000 ක මුදලක් වැය වෙලා කියලයි ආරංචිය.

එයාලා ප්ලාස්ටික සැත්කමින් කරගෙන තියෙන්නේ තොල් සහ පසුපසු ප්‍ර දේශ බවට වාර්තා වෙනවා.

කොහොම වුණත් බලන්නකෝ මෙයාලගේ වෙනස හඳුනාගන්න පුළුවන්ද කියලා.

 

md1 md2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!