පසුගිය දිනෙක, ඉතාලියේ MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් නාවික හමුදාව විසින් කොළඹ වරායට ආරක්ෂිතව රැගෙන ආ අතර නෞකාවේ සිටි අසනීප තත්ත්වයේ පසුවූ මෙම ජර්මානු ජාතික කාන්තාව ද නාවික හමුදා නිලධාරින් විසින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණා. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මරණයට පත්ව තිබෙනවා
