Gossip

කොරෝනා නිසා කුසගින්නෙන් පෙළෙන වදුරන් – Photos

කුසගින්නේ සිටින සිය ගණනක් වූ වඳුරන් තායිලන්තයේ Lopburi නගරයේ වීදි පුරා සංචාරය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග එරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව පහත වැටීමත් සමගයි මෙම තත්ත්ව හටගෙන ඇත්තේ.

මෙලෙස නගරය වෙත පැමිණ ඇත්තේ, කණ්ඩායම් දෙකක වඳුරන් බවයි එරට සත්ත්ව විශේෂඥයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
තායිලන්තයේ පන්සල් ආශ්‍රිතව සහ නගර ආශ්‍රිතව වෙසෙන වඳුරන් ලෙස කණ්ඩායම් දෙකක් සිටින බවයි බැන්කොක් පෝස්ට් වෙබ් අඩවිය සදහන් කළේ.
සංචාකරයින්ගේ පැමිණීම අවම වීමත් සමග නගරයේ සිටි වදුරන් ආහාර හිග වීම හේතුවෙන් පන්සල් ආශ්‍රිතව පැමිණෙන්නට ඇති බවත් එම අඩවිය පවසනවා.

එම ඡායාරූප කිහිපය පහතින්…

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!