සිද්ධි කිහිපයක්ම නිසා මේනකා ගැන දැන් හැමතැනම වගේ කතා වෙනවා.
පළවැනි කාරණය තමයි පසුගියදා මේනකා සමරපු උපන්දිනය.
අනිත් කාරණය තමයි හයිවේ එකේ ඩාන්ස් කරමින් ගිය වරදට ඊයේ උසාවියෙන් මේනකාට දඩගහපු එක.
මේ වැරැද්දට මේනකාට දඩුවම් ලැබුණේ අදාල වීඩියෝව සිය ෆේස්බුක් ගිනුමේ ප්රදර්ශනය කිරීම නිසා.
කොහොම වුණත් විනෝදයට දාපු මේ වීඩියෝ එක නිසා මඩ ප්රහාරයන්ට ලක්වෙන්න මේනකාට සිදුව තිබෙනවා.
ඒ නිසාම ඇය සිය ෆේස්බුක් ගිනුමේ අද මෙලෙස සඳහන් කර තිබුණා.
ඔවුන් ඔබට අවමන් කරාවී සිනාසේවි,ඔබට විරුද්දව සටන් කරාවි, අවසානයේ ඔබ ජය ගනිවී.
ඇය මුහුණුපොතේ ප්රදර්ශනය කර තිබූ සටහන පහතින්..
