ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් නැවතවරක් පියෙකු වීමට බලාපොරොත්තුවෙන් පසුවනවා.
මාර්ක් සහ බිරිද තවත් ගෑනු දරුවකු බලාපොරොත්තු වන බවයි සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්රකාශ කර ඇත්තේ.
සකර්බර්ගේ පළමු දරුවාට මේ වන විට මාස 14 වයසේ පසුවනවා.
ඔහුගේ බිරිඳ වන චෑන් මේ වන විට ගැබිනියක්වනවා.