Gossip

ඊයේ රෑ මාලිංගගේ කොළඹ ගෙදර තිබූ සුපිරි පාටිය මෙන්න..ඉන්දියාවේ කට්ටියත් පාටියට ඇවිත්

එක්දින කඩුලු 300ක් ලබා ගැනීම සහ සංචාරක ඉන්දීය කණ්ඩායමට සුභ පැතුම් එක්කිරීම සඳහා සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගේ කොළඹ පිහිටි සුපිරි නිවසේදී ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම, සංචාරක ඉන්දීය කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මහේල ජයවර්ධන ඇතුලු හිටපු ක්‍රීඩකයින්ද මෙම සාදයට සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එහි ඡායාරූප කිහිපයක් මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!