මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, සිය නව විවාහයෙන් පසු සිය අලුත් පවුලේ ඡායාරූපය සමාජ ජාලා වෙත මුදා හැර තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමන්ගේ දෙටු දියණිය වූ සේනානි ජයරත්න, මන්ත්‍රීවරයා හා අතිනත් ගත් අතර ඔවුන් දෙදෙනාගේම දරුවන් හා පෙනී සිටි සමූහ ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන් වෙත මෙලෙස මුදා හැර තිබෙන්නේ.
මේ එම ඡායාරූපයයි
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)