Gossip

”ජිවිතේ වැඩිපුරම සතුටක් ලැබුනේ මගේ පුතා දැක්ක දවසේ, එත් අද දුව දකිනකොට මම මාව දකිනවා” රංගන ශිල්පිනි මහේෂි මදුශංකා මුහුණු පොතේ තැබු ආදරණිය සටහන මෙන්න – Photos

මහේෂි මදුශංකා කියන දක්ෂ රංගන ශිල්පිනියව අමුතුවෙන් හදුන්වා දීමට අවශ්‍ය වෙන්නේ නෑ. මොකද කියනවනම් ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඇය දෙවෙනි වරටත් උතුම් මව්පිය පදවිය ලබා ඇය ලස්සන දුවෙකුටත් අම්මා කෙනෙක් වෙලා..

ඇය තම මුහුණු පොතේ ආදරණිය සටහනක් තබා තිබෙනවා..

එම සටහන පහතින්..

මට දැන් අවරුදු 28… මේ කාලය ඇතුලත ජිවිතේ ලබන්න ඕන ලැබෙන්න ඕන ආදරය සතුට හැමදේම අද වෙනකොට මට ලැබිලා තියෙනවා…. ජිවිතේ වැඩිපුරම සතුටක් ලැබුනේ මගේ පුතා දැක්ක දවසේ එත් අද දුව දකිනකොට මම මාව දකිනවා…. මම දෙවියන්ට බුදුන්ට පිං දෙනවා මාව මගේ පව්ල බලා ගන්නවට….සම්පත් මං ඔයාට ගොඩක් ආදරෙයි….ඔයා හොද තාත්තා කෙනක් හොද යාලුවෙක් හොද සැමියෙක්..වගකීම් දරන්න පුළුවන් හොද මනුස්සයෙක්…හැමදාම අපිට සතුටින් ඉන්න මගේ යාලුවන්ගෙන් දෙවියන්ගෙන් ආශීර්වාදය ලැබේවා !!!!!!!!!!

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!