ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ එක් අතක කොටා ඇති පච්චය ඔබ සමහරක් විට දැකලා ඇති.
“සන්සා ආර්යා” යනුවෙන් එම පච්චයේ කොටා තිබෙනවා.
“සන්සා ආර්යා” ඒ මහේල ජයවර්ධනගේ ආදරණීය දියණියගේ නමයි.
කෙසේවෙතත් “සන්සා ආර්යා” යන නම ලෝකය පුරා ජනප‍්‍රිය නාමයකි. ඒ ලෝකය පුරා ලොකු පොඩි සැමගේ ජනප‍්‍රිය කතා මාලාවක් වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් සිටින සහෝදරියන් දෙදෙනාගේ නම් නිසයි.
කොහොම වුණත් මේ වන විටත් එම තකා මාලාවේ 6 වැනි කතාමාලාව නිෂ්පාදනය වන තෙක් එහි රසිකයින් ලොවපුරා අපේක්ෂාවෙන් බලා සිටියි.
