කුෂී හෙවත් මධූෂා ගිම්හානි බහරේනයේ රූපලාවන්‍ය ආයතනයක සේවය කරන අතර ඇය 23 හැවිරිදි වියේ පසුවන තරුණියකි.
කුෂී ලෙසින් හඳුන්වන ඇය ගීත ගායනා කරන්න ඉතාම දක්ෂයි.
ඇය පවසන්නේ තමන් කිසිම දිනක සංගිතය ඉගෙන ගෙන නොමැති බවයි.
හින්දි භාෂාව හොඳින් හැසිරවිය හැකි බව ඇයගේ ගායනයෙන් අපට පසක් වෙනවා.
කොහොම හරි බහරේනයේදී ඇය ගී ගයන අයුරු දුටු බොලිවුඩ් සිනමා අධ්යක්ෂවරයෙක් ඇයට ඉන්දියාවට ආරාධනා කළ බව කුෂී පවසනවා.




