ආදරයක් නැතිනම් ප්‍රේමයක් ඇති විය හැක්කේ ගැහැණියක සහ පිරිමියයෙකු අතර පමණක් නොවන බව මේ විට ලෝකයේ බොහෝ දෙනා ඔප්පු කර හමාරයි.
ඒ අනුව ලෝකයේ සමලිංගික විවාහයන් වල පළමු යුවළ එකවර දරුසුරතල් බලන්න යන ආරංචියක් වාර්තා වෙනවා.
ඒ සමරිසි යුවළක් වන සිටෙෆනි සහ රන්ඩා යන අයවෙයි.
ඔවුන් ඒ සඳහා යොදාගෙන ඇති ක්‍රමවේදය වන්නේ අන්තර්ජාලය හරහා හඳුනාගත් දායකයෙකුගේ ශුක්‍රාණු ලබාගැනීමෙනි.
25 වියෙහි පසුවන ස්ටෙෆනි මේ වන විට මාස 7ක දරු ගැබක් දරා සිටින අතර රන්ඩා මාස 3ක ගැබිණියක් වෙයි.
ස්ටෙෆනී සහ රන්ඩා 2013 වසරේ සමරිසි විවාහය කරගන්නා ලදී.
